ඉදලා හිටලා ලස්සන පින්තූර ටිකක් අහුවෙලා දැම්මට අවුලක් නැහැ :) ලස්සන දේවල් දකින්න අපි ආසයිනේ (චා..ම පින්තූර නොදා) ඒත් එතනින් එහාට තමන්ගෙ මහන්සියෙන් එක අකුරක් ටයිප්නොකර ඒ ත්‍රෙඩ්ම විතරක් දාලා හොදනම් රෙප් දෙන්න කියන අය හරි අසාධාරණයි... ඒ අය ජනප්‍රියතාවය ලබාගන්නේ ඒ කෙටි කපටි ක්‍රමයෙන්... මහන්සිවෙලා...