මන් ගත්තේ PC Items තියෙන Area එකකින්. පස්සේ Noon , Amazon එකෙන් Dubai Through SL ගෙන්න ගත්තා.
DSR TECH වගේ Amazon AE එකෙන් සෙට් වෙච්ච ශොප්ස් ටිකක් තියෙනවා. Bulk ගද්දි අඩුවට ගන්න පුලුවන්,
https://shopee.com.my or https://www.lazada.com.my
මේකේ තියෙනවා පට්ට අඩුවට.ගෙන්න ගන්න තයි විදිහක් නැත්තේ.