1. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔය නියමෙටම තියෙන්නෙ බන් :love::love: උබ හරි නෑ කලු වෙනව කිය කිය කෙප්පයක් නේද කෙලියෙ :angry::angry:
  2. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔය feeler gauge එක මේ පැත්තෙ auto parts කඩේකින් ගත්තෙ :yes: Rs.500ක් වගේ තමා උනේ :yes: 0.05mm to 1mm එකක් :yes:
  3. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    යනව යනව :cool: ඒ මගෙ එක නෙමේ :baffled: අර කලු Jade එකක් තිබ්බෙ මන් කලින් ෆොටෝස් දැම්මෙ අන්න ඒකෙ. එකෙත් high RPM ඇල්ලුව ගමන් carbon foul එකක් යනව. ඒක හැදුව ඊට පස්සෙ තමා ඒ ෆොටෝ එක ගත්තෙ. මගෙ එකේ ඔය දැම්මට පස්සෙ ගලවපු දෙවෙනි සැරේ :) ලගකදි ගලවල නෑ :) ceramic එකෙන්නම් indicate කරන්නෙ දන්න තරමින්...
  4. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මගෙ එකෙත් මන් අලුතෙන් දාපු plug ටික අද ගලවල සුද්ද කොරල gap check කරල හිටන් ආයෙ හයි කොලා. 13000km දුවල තියෙන්නෙ ඔය ටිකෙන්. තවත් 13000ක් දුවාගන්න තමා මගෙනම් බලපොරොත්තුව :dull::dull:
  5. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බම්ප් මචෝ. දන්න කවුරු හරි හෙල්ප් එකක් දෙයි :)
  6. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    යන් යන් අනිවා බ්‍රෝ :cool::cool: :cool::cool:
  7. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අදිමු අදිමු කොහෙ හරි :yes::yes: දවසින් Jaffna ඇදල එමු හොද පන් එකක් අරන් :yes::yes:
  8. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :cool::cool::cool: club එකේ කස්ටිය සැට් වෙලා යන් එකක් හිටන් :yes: thx මචෝ :love::cool: thx මචෝ :love: එල එල :cool:
  9. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දුවපිය යන්ඩ බොරු නොකිය :angry::angry::angry:
  10. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගොඩ කාලෙකට පස්සෙ තෙල් කරපු ගාන බැලුව. 27kmpl කරල තිබ්බ :yes:ඔක්කොම 680km වගේ වැටිල තිබ්බ :yes:
  11. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එල මචන් club එකෙන් යන් එකක් :yes::love: එහෙම නෑ බන් ඕන තැනක යන් අවුලක් නෑ :yes::love:
  12. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    thx මචෝ :love: club එකේ කට්ටිය සැට් වෙලා යන් එකක් :yes::yes: thx මචෝ :love: කොල එක මගෙ එක. තුනම 120 මචන් :yes: එල thx මචෝ. සෙට් වෙලා යන් එකක් :yes:
  13. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තෑන්ක්යූ මචෝ :cool: ආයෙ දාද්දි දාන්නම් :cool:
  14. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අපිහ් මේහ් ලගදි තලේමන්නාරමේහ් ගියාහ්. පොටෝ කෑලි ටිකකුත් ගත්ත :) මේ තියෙන්නෙ ගිය පාර. විල්පත්තු හරහා ගිහින් තන්තිරිමලේ පැත්තෙන් ආව උදේ කන්න නැවැත්තුව යන ගමන් ඔහොම ඔහොම ගිහිල්ල එලුවන්කුලමෙන් කැලේට එන්ටර් වෙන්නයි යන්නෙ කැලේ මැදින් යන ගමන් ලගදි...
  15. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගොහින් ආව හිටන් :yes: අනිවා බ්‍රෝ :yes: ඔව් ඔව් සෙට් වෙන්න:yes:
  16. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Feeling exhausted @ Talaimannar with Isuru & Tery we missed you Kusuma akki
  17. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ත්‍රෙඩය තුල යම් යම් ගිනි ඇවිලීම් සිදුවූ අවස්තාවන්හීදී, රෙප් මගින් ඉතා සුලු වශයෙන් පිදුරු දමා එම ගින්න වියාප්ත කිරීමට සහය දුන් නමුත් වර්තමාන රෙප් සිද්ධියට මාගේ කිසිදු සම්බන්දතාවක් නැතිබව දිවුරා ප්‍රකාශ කරමි :yes::yes:
  18. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    යම් යම් අවස්තා වල රෙප් සෙල්ලමෙහි නිරත වූ බවත් මෙම අවස්තාවේ රෙප් සෙල්ලමට මාගේ කිසිදු දායකත්වයක් නොමැති බවත් සපත කර සිටිමි :dull:
  19. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මොකෙක් හරි ඇටිකුකුලෙක් මාව ගාවල :angry::angry:
  20. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බොරු ගනන්ම කියනව තමා. registration නැති එකේ බොරදියේ මාලු බාගන්න කියාපු වෙලාව :oo::oo:

    No contents