1. gahasitha

    අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට දැමූ යුවළක් අත්අඩංගුවට

    ලංකාවේ ලබ්බේ පොලිසි වලට පුළුවන් ඔච්චර තමා. ට්‍රැක් ලන්තේ ට්‍රැක් පොලිස්. කපල් එකකට රූම් එකක සෙක්ස් කරන්නත් බැරි ලබ්බේ රටක්.
  2. gahasitha

    SLIIT එකේ කෙල්ලො ඇග විකුනනවලු නේ

    දන්නා විදිහට ගවර්මෙන්ට් කැම්පස් වලට යන සමහර කෙල්ලොත් කරනවා
  3. gahasitha

    මචංලා ADSL අයින් කරලා 4G ගන්න යන එක නුවණැති කි්‍රයාවක්ද ?

    කෙනා මත තීරණය වේ.උදා: ලොකු ස්පීඩ් ඕනේ කෙනෙකුට ඩයලොග් 4G හරියන්නේ නෑ. වැඩි ස්පීඩ් ඕනේ නැති නිතර තැන් තැන් වල යන කෙනෙකුට ඩයලොග් 4G වටිනවා.
  4. gahasitha

    මම දිව දැම්මා (1st Impressions) 🌟🌟🌟🌟🌟

    ඇත්ත. මේකේ ලොරි ටෝක් දෙන්නේ ජීවිතේට සෙක්ස් කරලා නැති උන් .
  5. gahasitha

    සියවසේ මහා පාවාදීම - අරගලය අල කිරීම

    හරි දැන් අපි මොකක්ද කරන්න ඕනේ ඔබතුමාට අනුව ? සරලව කියන්න වැල්වටාරම් එපා
  6. gahasitha

    අංගොඩ මානසික රෝහලට ගිහින් තියනවද?

    ඕකෙන් පැනලා ආපු කීපදෙනෙක්ම මේකේ ඉන්නවා මයේ හිතේ
  7. gahasitha

    කෝච්චි අනතුරක්

    මේ වගේ අනාරක්ෂිත හරස්මාර්ග වලින් දාද්දී හොඳට දෙපැත්ත බලලා දාන්න ඕනේ ලයිට් වැඩ කළත් නැතත්. Driver ගේ සම්පුර්ණ වැරැද්ද
  8. gahasitha

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    ඉන්නවා. තේරුමක් නැති වැඩක් නිසා පාවිචිචියක් නෑ. තේරෙන විදිහට නම් ලංකාවේ උන් බොන්නේ ප්‍රශ්න තාවකාලිකව අමතක කරන්න.එහෙම කළා කියලා ප්‍රශ්න විසදෙන්නේ නෑ. තාවකාලික ආතල් එකක් විතරයි.නොබී හිටියම සල්ලිත් ඉතුරුයි සෞඛ්‍යටත් හොදයි.
  9. gahasitha

    අකැමැතිම කෑම

    බණ්ඩක්කා. කොහොම හැදුවත් සෙවලයි. අනික් ජාති නම් කනවා සමහර ඒවාට අකමැති උනත්. තොසේ ඉදීයාප්ප පිට්ටු වලට අකමැති මොන ජාතියේ මිනිස්සුද කියලා හිතා ගන්න බෑ 🙄
  10. gahasitha

    මිට්ටෙක් බැන්දා...

    මෝඩ ගොං හරකො උස කියලා සම්මතයක් හැදිලා තියෙන්නේ කොට උං නිසා. කොට උං නැති උන දාට උස කියලා සම්මතයක් නැති වෙනවා. උඹ උස කියලා හදා ගත්ත සම්මතේට වඩා උස එවුන් ඉපදුනොත් උං තමයි උස එවුං. ආපහු අර උස කියලා සම්මත කරගත්ත උං මිට්ටෝ වෙනවා. ඒ නිසා මේකෙ ගොං කොටන්නේ නැතුව රටට ලෝකෙට වැදගත් දෙයක් කරපං. ඔක්කොටම කලිං...
  11. gahasitha

    මිට්ටෙක් බැන්දා...

    සිරාවටම මේකෙ ඉස්සර තිබ්බ ගතිය නෑ තමා. වැඩි හරියක් ඉන්නෙ පිස්සෝ තමයි දැන්. හරියට හොයලා බැලුවොත් වැඩිය උස නැති මිනිස්සු තමයි ලෝකෙ හෙල්ලුවෙ. මේ නම් තද මානසික ලෙඩෙක් මානසික ප්‍රතිකාර අවශ්‍ය.
  12. gahasitha

    මිට්ටෙක් බැන්දා...

    අම්බ ට්‍රැක් පොරවල්නේ මේකේ ඉන්නේ :baffled: අංගොඩ ඉන්න ඕනේ සෑහෙන පිරිසක් මේකේ ඉන්නවා වගේ.
  13. gahasitha

    Umbala Daraz eken gatta Best Products monaada mekko?

    මූ පිස්සා උනාට ඇක්සන්ට් එක o_O
  14. gahasitha

    Lankawe Cricket

    සුදුසුකම් පැත්තක තියලා දේශපාලන මැදිහත්වීම් වලට හිතවත්කම් වලට ක්‍රීඩකයෝ තෝරපු එක තමා
  15. gahasitha

    ONMAXDT ලොක්කන්ගේ ගෙවල් වටලයි

    මුන්ට මෙහෙම වෙලා මදි කම්මැලි සිංහලුන්ට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  16. gahasitha

    ඩොක්ටර් කෙනෙක් ඔස්ට්‍රේලියාවට යන්නේ කොහොමද?

    මම හිතුව ප්ලේන් එකෙන් කියලා

    No contents