ඔබත් මෙහෙම හිතන කෙනෙක්ද??
.
.
මේ ලෝකය වගේම ලෝකයේ ජීවත් වන මිනිස්සු හැදිලා තියෙන හැටිත් පුදුමාකාරයි. බොහෝ විට දැකිය යුතු දේ නොදැක, නොදැකිය යුතු දේ දැකීමට ඔවුන් පුදුමාකාර කැමැත්තක් දක්වනවා. ඒ කියන්නේ නිවැරදි දේ දාහක් දැක්කත් ඒකෙ වගක්වත් නැතුව වැරදි එක දේ ගැන මහා ලොකු දෙයක් හොයාගත්තා වගේ කතා...