1. Kuruminiyaa

    අපේ Icecream දන්සැල පටන් ගන්න හදන්නෙ.

    හැමෝම එන්න. :yes:
  2. Kuruminiyaa

    ත්‍ර්‍රීවීල් කාරයොනම් එපාම වෙනව.

    හයර් එක යන්කොට කියවන එක එපාම වෙනව කොල්ලනේ පෙට්‍රල් මිල වැඩී කියනව, බඩු මිල වැඩී කියනව, වාහනේ නඩත්තු වියදම් වැඩී කියනව සමහර උන් පට්ට සද්දේට සින්දු දාගෙන Call එකක් ගන්න බෑ යන ගමන්. එහෙම වදයක් දීලත් අන්තිමට හයර් එකත් ලොකු ගානක් ගන්නව.
  3. Kuruminiyaa

    මූ කියන්නෙ ඇත්තද යාලුවනේ 😲

    මොකාද ඔය? දැක්කෙත් අදමයි
  4. Kuruminiyaa

    සිංහපුර වත්ත තියෙන්නෙ කොහෙද?

    වීල් කාරයෙක් එක්ක වලියක් ගියා. ඌ මට තර්ජනය කලා ඌ සිංහපුර වත්තෙ එකෙක් මම ගැන බලාගන්නම් කියල. ඔය වත්ත් කොහෙද තියෙන්නෙ?
  5. Kuruminiyaa

    🛑 - කළුයි කැතයි කොටයි නං සුද්දො ඉන්න රටවල් වලට යන්න හිතන්න වත් එපා.

    අර අයිය මේ ත්‍රෙඩ් එක දැක්කොත් ලංකාවට එන්න කලින් බෙල්ලෙ වැල දාගන්නව.
  6. Kuruminiyaa

    Facebook ගූ ගොඩක් බව අනාවරණය වෙයි.

    මටනම් ඕව මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති නිසා ප්‍රශ්නයක් නෑ
  7. Kuruminiyaa

    මස්සිනා නංගිටත් ගහනවා වගේ!!!

    මූන නිකන් හැප්පුන ලේලන්ඩ් එකක් වගේ. :baffled:
  8. Kuruminiyaa

    රෑ 12 වැස්සෙ කොත්තුවක්

    එනකොට පරක්කු උනා නයිට් කඩෙන් කොත්තුවකුත් අරන් ආවෙ. වැස්සෙක් උනු උනු කොහ්තුවක් කනකොට ආතල්
  9. Kuruminiyaa

    මාලබේ බොන්න හොද තැනක්

    දැන් බොන ගමන්.
  10. Kuruminiyaa

    මාලබේ බොන්න හොද තැනක්

    මෝඩයෙක්නෙ උබ
  11. Kuruminiyaa

    මාලබේ බොන්න හොද තැනක්

    මාලබේට එනගමන් ඉන්නෙ පොඩ්ඩක් සෙට් වෙඅලා ඩ්‍රින්ක් එකක් දාන්න හොද තැනක් කියපල්ලකො...

    No contents