You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
අන්තෙටම වැටිල ඉන්න වෙලාවකයි මේ ත්රෙඩ් එක ලියන්නේ. මට මගේ වටපිටාවේ සිටින අයටගෙන් සිදුවන නොයෙක් අසාධාරනකම් නිසා ජීවත් වීම ඇති වෙලා තියෙන්නේ. සියදිවි නසාගැනීම මගේ ආගම හෙවත් බුදු දහමේ හැටියට ලොකු පවක්. ඒ නිසා මට ඕනේ හැමොටම හොරෙන් ලංකාවෙන් වෙන රටකට ය්අන්න. ඉතුරුකරගත්තු සල්ලි කියල ලක්ෂ 1.5ක් වගේ අතේ...