අන්තෙටම වැටිල ඉන්න වෙලාවකයි මේ ත්‍රෙඩ් එක ලියන්නේ. මට මගේ වටපිටාවේ සිටින අයටගෙන් සිදුවන නොයෙක් අසාධාරනකම් නිසා ජීවත් වීම ඇති වෙලා තියෙන්නේ. සියදිවි නසාගැනීම මගේ ආගම හෙවත් බුදු දහමේ හැටියට ලොකු පවක්. ඒ නිසා මට ඕනේ හැමොටම හොරෙන් ලංකාවෙන් වෙන රටකට ය්අන්න. ඉතුරුකරගත්තු සල්ලි කියල ලක්ෂ 1.5ක් වගේ අතේ තියෙනවා. මට ඉක්මනටම ලංකාවෙන් පිටත් වෙන්න ඔනේ. හැමෝටම හොරෙන්. මම උසස් පෙල සමත්. සාමන්‍ය පරිගනක දැනුමක් තියෙනවා. ඒ වගෙ ගිහින් ජිවත් වෙන්න පුළුවන් රටවල් මොනවද? වීසා ඔන් අරයිවල් හරි ෆ්රී හරි දෙන රටවල් මොනවද? මට උදව් කරන්න.
ඔයාල හැමෝටම තෙරුවන් සරණයි. සුමන සමන් දෙවියන්ගේ පිහිටයි.
ඔයාල හැමෝටම තෙරුවන් සරණයි. සුමන සමන් දෙවියන්ගේ පිහිටයි.


