1. K

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා, මම BIT එකට UCSc එකේ රෙජිස්ටර් වෙලා ඔක්කොම කලා මගේ ID එකත් ආවා, ඒත් මම 1st සෙමෙස්ටර් එක්සෑම් කලේ නෑ, මේ අවුරුද්දෙ ආපහු මුල ඉදන් කරනවා, මට දැනගන්න ඕනේ මේ අවුරුද්දේ කරනකොට මට ආපහු සැරයක් UCSC එකේ රෙජිස්ටර් වෙන්න ඕනෙද කියලා?
  2. K

    බලපු හොදම Movies (English, Sinhala, Hindi, Tamil)

    Aashiqui 2 තවත් එක ලව් ස්ටෝරියක් විතරයි, මෙලෝ රහක් නෑ.
  3. K

    බලපු හොදම Movies (English, Sinhala, Hindi, Tamil)

    English-Blood diamond,Inseption,Django unchained,Trance,Disthict 9.Die hard series,Argo Hindi-Go goa gone,thalaash,Ekk deewana thaa,Race 1,2 Tamil-Sattai,OKOK,swamy ra ra, mr perfect, Mirchi, Araya2,Julayi.

    No contents