අපගේ අත් දෙක යනු එදිනෙදා කටයුතු කර ගැනීමේදී අපගේ සහයට ඇති ශරීරයේ ඉතාමත් වැදගත් ශරීර අවයවයකි. අපගේ අත් දෙක නොමැතිව අපට කර ගත හැක්කේ මොනවා ද? මදක් සිතා බලන්න. ජීවිතයේ වැඩකටයුතු බහුතරයක් සිදු වන්නේ අපගේ දෙඅත් වලින් නොවේද? නමුත් දෙඅත් අපට පිහිට වන්නේ එපමණකින් නොවේ. අපගේ ශරීරයේ අති විවිධ ලෙඩ රෝග...