1. Kapilabs

    මේ ලෙඩ වලට මොන ඩොකාද හම්බවෙන්න ඕන? (මානසික ලෙඩ)

    තමන් වැරදි නොකරන, වැරදි නොසඟවන අවංක කෙනෙක් වෙන්න පුරුදු වෙලා පංසිල් රකින්න. එවිට කාටවත්, කොහෙදිවත්, මොනවටවත් බය වෙන්න දෙයක් නෑ... තව එහාට ධර්මය පිලිපදිනව නම් වඩා හොඳයි...! අනික ඕවා සාමාන්‍යයෙන් කාටත් වෙන දේවල් එච්චර හිතන්න දෙයක් නෑ. ඉපදිලා එක පාර ඇවිදින්න සාමාන්‍ය කෙනෙකුට බෑ. දණගාල තුවාල කරගෙන...

    No contents