ප්රසන්ටේසන් එකක්, කට්ටිය ඉස්සරහ කතාවක් කරගන්න අමාරුයි. බය වෙනව , වචන එන්නෑ වගේ මේ ලෙඩේ තියෙන අයට තියෙන රෝග ලක්ෂන තියෙනව.
කට්ටියක් ඉස්සරහ වැඩක් කරන්න බෑ. එයාල මම දිහා බලන් නොහිටියත් බලාන ඇති කියල හිතෙනව, පස්සෙ මම නිකන් හිතලම වගේ මම කරන වැඩේ කරන්නෙ.
නිදහසේ සංසුන්ව කරන්න බෑ.
ඉන්ටර්විව් එක්කට ෆේස් කරන්න ගියාම පපුව ඩිග් ඩිග් ගානව, කිසි දෙයක් මතක නැති වෙනව.
*කවුන්සිලන් යන්නයි උට්ටව්ල් නම් බෑ බන්. වෙලාවකුත් නෑ.
බෙහෙත් බීල හොඳ කරගන්න පුළුවන් ද, හොඳ කරගත්ත අය ඉන්නවද මේකෙ?