epf/etf ගෙවන්නේ නැති කම්පනි ගැන පැමිණිලි ?
epf/etf ගෙවන්නේ නැති කම්පනි එකක් තියනවා. 6දෙනෙක් වැඩකරනවා. පොඩි කඩ කාමරේක දාගෙන ඉන්නෙ 6දෙනාම. උන්ට උගන්නලා තියෙන්නේ අල්ලන උන් ආවොත් "අපි ළඟදි ආපු අය, අපි වැඩි දවසක් මෙතන වැඩකරන්නෙ නෑ" වගේ එවා කියන්න කියලා. එතන අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ වැඩකරන...