1. K

    ~ElaKiri Xiaomi Help Desk~

    මචන් xiaomi 4ns වලට back covers,tempered glass මෙහෙන් ගන්න තැනක් දන්නවද?
  2. K

    ~ElaKiri Xiaomi Help Desk~

    64gb version එක mtk විතරයි මච තියෙන්නෙ.මන් දන්න තරමට..මන් හිතුවෙ 32gb එකක් ගන්න..ඒකෙ sd625 නිසා.. තෑන්ක්ස් මචෝ හෙල්ප් එකට..මන් කෝල් කරල බලන්නම් ඒ ශොප් එකට
  3. K

    ~ElaKiri Xiaomi Help Desk~

    ahh :D:D:D shop eke name eka mathakada machan?
  4. K

    ~ElaKiri Xiaomi Help Desk~

    prices ලොකු වෙනසක් නෑ මචන් වල..ඒකයි මෙහෙන් ගන්න කියල බැලුවෙ.වැඩේ ලේසි නිසා http://www.china-prices.com/phone/7766/xiaomi-redmi-note-4x https://dialcom.lk/details/xiaomi-redmi-note-4x https://ikman.lk/en/ad/mi-note-4x-16gb-original-for-sale-colombo
  5. K

    ~ElaKiri Xiaomi Help Desk~

    මචන් ශ්‍රියානි එකක් ගන්න කියල බැලුවේ..:rofl::rofl::rofl:(RN 4X :love:) කට්ටිය කියනවද ගන්න හොඳ තැනක්..මෙහෙන් ගත්තනම් ලේසී වගෙ මට හිතෙන්නෙ.ගෙන්නන්න ගියාම custom යන්නයි tax ගෙවන්නයි කරදරයි නේද? :confused::confused::confused:
  6. K

    අද අහන්න තියෙන සින්දු

    චාමරගෙ ලොවෙන් අඩක්,සඳට සඳ එලියට,ඇතුගල වෙහෙර,දුන්හිඳ දේවි,ලයගින්දරින්,සුදු නෝනේ :love::love::love:
  7. K

    අද අහන්න තියෙන සින්දු

    කට පාඩම් මේව :love::love::love:
  8. K

    Narcos(Tv series)

    season 3 ඇවිල්ල සිංහලුනි :yes::yes::yes::cool::cool::cool:
  9. K

    MOBITEL SIM

    dan 5 sim eka enne na mchn rs 10 daily rental eka thimai thiyenne... 5 sim ekak hoyala denna puluwani..2000ta wadi wei price eka habai :)
  10. K

    GOT Season7 Episode6 Leaked

    ane bn plz upload krpan puluwannam :)
  11. K

    එමිලා ක්ලාක් වගේ කෙල්ලක් + ක්ලේසි

    :rofl::rofl::rofl: මට දැන් තෙරුනේ උබ මොකද්ද මේ කියවන්නෙ කියල..මූ කියන්නෙත් එමිලියා ගැන තමයි යකෝ :rofl::rofl::rofl:
  12. K

    එමිලා ක්ලාක් වගේ කෙල්ලක් + ක්ලේසි

    මේක කියවන්නෙ කොහොමද බොල? :rofl::rofl::rofl:
  13. K

    එමිලා ක්ලාක් වගේ කෙල්ලක් + ක්ලේසි

    සිරා මචන්.. ආසයි ඒකිගෙ ඉන්ටවිව් බලන් ඉන්නත්.හුරතල් කෙල්ල.ලොකු ලයින් නෑ.අහන ප්‍රශ්න වලට උනත් අවංකව උත්තර දෙනවා :love::love::love:
  14. K

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    diya allak thiyenawa.naanna oyak thiyenawa supiri..kabbale kanda naggoth nam mara lassanai palathama penawa...gas kolan thamai ithin balanna thiyenne :D guide kenek nathiwa yanna denne na..e guide wisthara karala denawa gas kolan gana ehema
  15. K

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    වෙලාව තියෙන විදිහට ඇවිදින්න පුලුවන්..routes තුන හතරක් තියෙනවා..හයිවේ එකේඇවිත් බද්දේගම interchange එකෙන් එලියට දාල යන්න පුලුවන්
  16. K

    කෑල්ල නර්සින්- Nursing Good or Bad

    menna meka hariyata hari.. oya sensitive nathi cn eka aniwa wenawa tika kalak yaddi.. ape ledakata dukakata unath..wadiya ganan ganne nathi wenawa.. uba job eka matha thamai decide krnna ooni.ubata lamainwa scl ekkan yanna..samahara dawaswalata udeta kama uyanna ehema wenawa aniwa..ee dewal...
  17. K

    SSD ekak ganna help

    Sealed pack thiyena ekak ganin(with warranty).ganan adu thanakin..
  18. K

    SSD ekak ganna help

    Nanotek Computer Solutions - Price List ooka balala idea ekak ganna.unity eken oita wada tikak aduwata ganna puluwan wei..:)
  19. K

    කොන්ඩේ යන එක නවත්තන්න විදියක් කියමුද?

    හැබැයි මචන් ඩොක්ටර් කිව්ව කොහොමත් මාස දෙකක්වත් යූස් කරනකම් මේකෙ රිසල්ට් එකක් පෙන්නන්නෙ නැති වෙයි කියල
  20. K

    කොන්ඩේ යන එක නවත්තන්න විදියක් කියමුද?

    :shocked::shocked::shocked: මේක ඇත්තද මචන්? සිරාද කිව්වෙ

    No contents