සිය පුතුන් මරා මස් කන ප්‍රේතිය
1. ,වස්ත්‍ර නැතිව නපුරු වර්‍ණ ඇතිව කුණු ගඳ ඇත්තියක් වෙහිය. මැස්සන් විසින් වසාගත් මෙහි සිටින ඔබ කවර තැනැත්තියක් වන්නෙහිද?
2. ,ස්වාමිනී, මම නපුරු ගති ඇති යම ලොකයෙහි වූ ප්‍රේතියක් වෙමි. පාපකර්‍මයක් කොට මෙයින් ප්‍රේතලෝකයට ගියේ වෙමි.
3. ,උදය කාලයෙහි පුත්‍රයන්...