1. DonnieBrasco

    Post Your Computer Specs..!!

    HP PROBOOK 4520S I3 2.53GHz 2GB RAM 320GB
  2. DonnieBrasco

    whT a girl....

    මෙන්න මේ SCENE එක download කරලා බලහල්ලා සිංහලු.. "True Detective S01E02 1080p 7.1 Channels Bluray Encoded by [bantu mistry] " kickass සයිට් එකේ ඇති.. හැබැයි 18+ අහ්හ් :yes::yes::yes::yes:
  3. DonnieBrasco

    අද මගේ උපන්දිනේ සිංහලූ

    හැපි බර්ත් ඩේ.... ටු... යූ... :) all the best bro!!
  4. DonnieBrasco

    TGV දුම්රිය සේවය ...

    කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුති මට බැනපු අයටත් ස්තුති ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුති ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන , අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන්ම් ස්තාවර බව ගොඩ නාගා ගත්තු...
  5. DonnieBrasco

    පැරණිම මල

    Ela ela TFS bro
  6. DonnieBrasco

    විදේශයක සිට මෙරටට පැමිණෙන ඔබට රේගුවෙන් හ&#3538

    මචන් හදිස්සියෙවත් බදු සහනය පාවිච්චි නොකරපු කෙනෙකුට ගුවන්තොටුපලින් එලියට ආවට පස්සේ ඒක අයෙත් පාවිච්චි කරන්න බැරිද??
  7. DonnieBrasco

    Are you A virgin ?

  8. DonnieBrasco

    සිරි ලංකාවට අවා ...

    මචන් මගේ අදහස නම් දෙයක් ඉගෙන ගන්න ලංකාවෙන් පිට යන්නම ඕනේ අඩුම ගානේ අවුරුද්දක් වත්.. ඒ රටවල මිනිස්සු තමන් කරන රැකියාව අනුව මිනිසුන්ව පහත් කරන්නේ නැ .. නීතිය උනත් හැමෝටම එකයි.. පොදු ප්‍රවාහන සේවා අයේ කතා කරන්න ඕනේ නෑ .. ඕනෑම කෙනෙකුට තමන්ගේම කියල වහනයක් නැති උනත් ඕනෑම තැනක ආරක්ෂාකාරීව ගිහින් එන්න...
  9. DonnieBrasco

    සිරි ලංකාවට අවා ...

    අනේ මන්දා මචන්.. මෙහෙ ටිකක් ඉඳලා බලනවා ... ජොබක් කරන්න තම්යි බලාපොරොත්තුව ... බලමුකෝ ඉස්සරහට ...හරියන්නෙම නැත්නම් අයේ බලමු ... :sorry::sorry:
  10. DonnieBrasco

    සිරි ලංකාවට අවා ...

    ඇත්ත මචන් එහෙ මීට වඩා හොඳයි.. නමුත් එහෙ තනියම ඉන්න ජිවිතේ එපා වෙනවා මචන්.. මම දන්නේ නැ ඒක මට විතරක් හිතෙන දෙයක්ද කියල..නමුත් මොන සැප තිබුනත් කාලයක් යද්දී උබට තමන් උපන් රට තරම් වටින තැනක් නැති වෙනවා ... හැබැයි අඩු තරමේ තමන්ගේ අම්මා තාත්තා ළඟ ඉන්නවා නම් ටිකක් හරි හොඳයි.. එත් ඒක ලේසි නැ මචන්.. :no::no:
  11. DonnieBrasco

    සිරි ලංකාවට අවා ...

    මම යුරෝප් මචන් හිටියේ.. ගෙනාපුවා ඉවරයි කොලුවෝ.. :sorry::sorry: ෆූඩ් සිටි එකට ගියාම ඔලුව රත් උනා :shocked::shocked:... දන්නවා නම් baggage allowance එකට හරියන්න beer keg දාගෙන එනවා .. :(:(thank you for the wishes guys..:)
  12. DonnieBrasco

    සිරි ලංකාවට අවා ...

    සිරි ලංකාවට අවා ... ඉතින් ඔන්න අපි අවුරුද්දකට පස්සේ අම්මා තාත්තා බලන්න ආවා.. හැබැයි ආයේ යන්න කල්පනාවක් නම් නෑ ..ඒ ගැන පස්සේ බලමු.. හැබැයි බොන දේවල් වල එහෙම ගාන දැකල පික්සු හැදිලා ඉන්නේ ...කෙසේ නමුත් කට්ටියට ලඟදි සෙට් වෙන්න එහෙම අදහසක් නැතැයි ??? :):)

    No contents