පිබිදෙන සෞදි අරාබිය !
පහුගිය නොවැම්බර් මාසයේදී හදිසියේම සෞදි ඇමතිවරු,
ව්‍යාපාරිකයෝ විතරක් නෙවෙයි කුමාරවරු පවා ඇතුළු 500 ක් විතර
හිරභාරයට ගන්නවා.
මිනිස්සු පැනලා යන එක නවත්තන්න සෞදියේ සියලුම privet jets
ගුවන්ගත වෙන එක තහනම් කරනවා. හොඳම වැඩේ කියන්නේ
මෙයාලව ගිහිල්ලා දාපු හිර ගෙදර තමයි...