අනේ මන්ද මාමේ කියන්න දේවල් ගොඩක් තිබුනට ඒ ඔක්කොම හිත අස්සේ හිරවෙලා වගේ දැනෙනවා මාමේ :( ත්රෙඩ් එකේ පලවෙනි පිටුවේම සුදුකොඩි ඇදල තියෙනව දැක්කම පපුව හෝස් ගාල ගියා මාමේ :( ඒකටම හරියන්න මේ අන්ධකාර වූ සීතල පරිසරයට රැහැයියන්ගේ හඬ එකතු උනාම දැනෙන්නේ මහ කාලකන්නි මුසල බවක් :( එළකිරි රේඩියෝ වැඩසටහන් අතරින්...