මචන් උඹෙ රිපොර්ට් එකේ කිසි අවුලක් නෑ. Durdans එකෙන් නේද කරේ. Pus cells occasional කියන්නේ නොර්මල්. Urinary tract infection එකක් නම් අනිවා Organisms + වෙන්න ඔනේ. උඹට සැක නම් Urine culture එකක් කරපන්. Urinary tract infection නම් Urine pass කරද්දි දනවා වගෙ, උන ගතියකුත් එනවා. ගල් තියෙනවා නම්...