නමුත් වාසනාවකට එංගලන්තයට අලුත් අදහස් තියෙන
මිනිසුන්ගෙන් අඩුවක් තිබුණේ නෑ.
මේ අභියෝගයට සාර්ථක විසඳුමක් දෙන්න පුළුවන් බෝම්බ
විශේෂඥයෙක් ඒගොල්ලන්ට හිටියා.
එංගලන්තයේ විදාඥයෙක් බෝම්බ විශෙෂඥයෙක් වන Barnes Wallis
පොළොව මතුපිට පුපුරන බෝම්බයකට වඩා, පස් වලට කිඳා බැහැල
පුපුරන බෝම්බයකින් මෙයා...