‘ඒහිපස්සික’ (ඇවිත් බලන්න)
(මෙය උපුටා ගැනීමකි)
භාරතයේ බෝසතුන් වහන්සේ පහළ වූ කාලයේ තිබූ ආගම්, දේවවාදී විය. ඔවුන්ගේ් සර්ව බලධාරී දෙවියන් ගැන කිසිම අයකුට ප්‍රශ්න කළ හැකි නොවී ය. බ්‍රාහ්මණ ධර්මයේ ඇති සියල්ලම ඒ අයුරින්ම භාරගන්නවා මිස, ඒ පිළිබඳ කුමන අයුරකින්වත් විමසීමක් කිරීමට නොහැකි විය. මෙවන්...