1. elite_

    ♥♥♥$.....අලුත්ම කැමරාවක් වහාම විකිණේ....♥♥♥$

    dan godak aya meka thama ganne vedio ehema full support nisa
  2. elite_

    ♥♥♥$.....අලුත්ම කැමරාවක් වහාම විකිණේ....♥♥♥$

    වැරදීමට සමාව දෙන කෙනෙක් නෙවෙයිද ඔබ:P ඉතින් අනිත් ඔක්කොම රු 2000ද වටින්නේ...:angry:
  3. elite_

    ♥♥♥$.....අලුත්ම කැමරාවක් වහාම විකිණේ....♥♥♥$

    කෝ යකෝ මෙතන ඉදපු DSLR පොටෝග්‍රැපර්ස්ලාආආආආ
  4. elite_

    ***කේ ඇරීම (+18)

    :P:love: අම්මියෝ මතක් වෙනකොටත් නගිනවෝ...
  5. elite_

    මුහුදු රළ මත ඇදී රේකා

    ක්රියේටිව්!
  6. elite_

    ***කේ ඇරීම (+18)

    කොහොමද බන් හරියටම දැන ගත්තේ :P
  7. elite_

    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    මචන් වැරදියට තේරුන් ගන්න එපා රටක් යම් සංවර්දන තලයකට එනකං මග දිගට කඩාගෙන කුට්ටිය කන එවුන් ඉන්නකං ඔව ඔහොම තමයි.. ඔය කට්ටේ කාගෙන ඉදිරියට ගියොත් අපිට කාලයක් එනවා ඕව ලාබ වෙන එතකොට බඩ පැලෙනකං පාං කාහං.. :P
  8. elite_

    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    පලමුව කියන්න ඕනේ මම මහින්ද මහත්මයා පුද්ගලයෙක් පාලකයෙක් ජාතියට ආදරය කරන රටට වැඩක් කරන කෙනෙක් විදිහට ඇරෙන්න එයාට චන්දයක් වත් දාපු නැති කෙනෙක් නමුත් මීට පෙර ආපු පාලකයෝ කව් රුත් කරපු නැති කාටවත් කරන්න බැරි උන දේවල් ටිකක් මේ මනුස්සයා රටේ කලා ඒ කියන්නේ මහා ව්යාපෘති.. ඉතින් අපේ රටේ පත්වෙන්න බැරි උන අය...
  9. elite_

    ♥♥♥$.....අලුත්ම කැමරාවක් වහාම විකිණේ....♥♥♥$

    මචන්ලා ගාන 90 ඉක්මනට සෙට් වෙන එකාට දෙන්න වෙනවා අනිත් එඋන් මාත් එක්ක තරහා වෙන්න එපා
  10. elite_

    ♥♥♥$.....අලුත්ම කැමරාවක් වහාම විකිණේ....♥♥♥$

    බලමු මොනා කලත් අපි දුවන් ඇවිත් ඉස්සර වෙලා දාන්නේ මෙතන නිසා මම දැම්මා. විකිනෙන්නේ නැත්තං වෙන සයිට් ටිකක දානවා..මාත් යනවා නිදාගන්න හෙට උදේට ඇවිත් ත්‍රෙඩ් එක ආයේ බම්ප් කරනවා.. එතකං උනන්දුවක් තිබුණ බුවෙක් උවොත් මගේ ඉන්බොක්ස් එක පුරවපල්ලා...:love:
  11. elite_

    ♥♥♥$.....අලුත්ම කැමරාවක් වහාම විකිණේ....♥♥♥$

    හෙට උදේට එයත් එක්ක කතා කරලා කියන්නම්.මෙයාට ඒක ගන්න ගිය ගාන අහලා මම කියන්න හිතන් ඉන්නේ මෙච්චරක් අඩු කරලා දෙමු කියලා මම කියන දෙයකට කැමති වෙනවා:oo: උදේට ස්කයිප් වලින් කතා කරන්නම්.. උබලා නිශාචරයෝ උනාට ලංකාවට දැන් ගොඩක් සෑනේ:angry:
  12. elite_

    ♥♥♥$.....අලුත්ම කැමරාවක් වහාම විකිණේ....♥♥♥$

    කැමරාව දාගෙන යන බෑග් එකක් තියනවා හැබැයි ඒක අමතර ලෙන්ස් බැරල් එකක් දාගෙන යන්න තරම් ඉඩක් නෑ.. ඒත් 70-200 mm බැරල් එක දාලාත් ඒ බෑග් එකේ කැමරාව දාගෙන ගියහැකි. 70-200 ලෙන්ස් එකට ලෙන්ස් හුඩ් එකකුත් දාගෙන යන පොඩි පෞච් එකකුත් තියනවා:P

    No contents