මෙ තියෙන්නෙ මම ගත්තු photo එකක්.. මෙතන ඉන්නෙ මගෙ හොදම යලුවො 3න් දෙනාගෙ දරුවො ටික.. හොදද බලන්න.. මෙතන මගෙ කොල්ලය් කෙල්ලය්ත් ඉන්නවා....පුලුවන්නම් කියන්න මගෙ කොල්ල කව්ඩ කියල.. කියන කෙනාට පොඩි තෑග්ගත් දෙනවා...
හරියටම කියන කෙනගෙ phon එකට reload එකක් එවනවා..........