ශ්රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!
ලෝකයේ සංවර්ධිත රටවල් සියයක් අතරින් ඉන්දියාවද අභිබවා ශ්‍රී ලංකාව හැටහය වැනි ස්‌ථානය හිමි කර ගැනීමට සමත් වී ඇත. ‘නිවුස් වීක්’ සඟරාව මගින් පවත්වන ලද මෙම සමීක්‍ෂණයේදී ඉන්දියාව හිමිකර ගෙන ඇත්තේ හැත්තෑ අට වැනි ස්‌ථානයයි. පකිස්‌තානය සහ බංගලාදේශය අසූනව වැනි සහ...