මෙන්න රන්ජන් අයියා ගේ පට්ට joke එකක්.....ගොන් joke නෙ&
කොල්ලනේ...
අපේ රන්ජන් අයියා පොඩි joke එකක් කරල තිබුණා සිනමාව පැත්තෙන්.... :lol::lol::lol:
අයියා කියනවා
දැන් ලොකේ හැදෙන ගොඩක් films ප්රති නිර්මාණය කරනවලු ,
එක්කො hollywood න් bollywood copy කරලලු
නැත්නම් hollywood න් kollywood copy කරලලු...