Nino Live sinhala film එක මොකක් වගේ එකක් ද?

D2020

Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5

    කොල්ලනේ
    ඔන්න තව ටික කාලෙකින් Nino Live කියලා සිංහල film එකක් එන්න තියනවා..... :eek::eek::eek:
    මේ වෙනකොටත් ඒක ගැන ගොඩක් අය දන්නවා....
    :nerd::nerd::nerd:
    Nino+Live+Thisara+Imbulana+1.jpg

    1801_1.jpg

    movie_theater_image_nino_live.jpg

    පේන හැටියට නම් වැඩේ ටික හොදයි වගේ... ;););)
    ඒත්
    The Truman Show කියලා 1998 හැදුනු film එකකුත් තියේ...
    මට නිකන් පේන්නෙනම් The Truman Show එකේ copy වගේ.........
    :(:(:(
    4ab3cdcebe709.jpg

    Nino Live බලන්න කලින් THE TRUMAN SHOW බලල හිටියනම් හොදයි කියල මට හිතෙනවා
    ඒ නිසාම ඔයාලත් download කරල බලන්න​. :frown::frown::frown:
    මෙන්න link එක​

    http://thepiratebay.se/torrent/6104064

    අපේ රටෙත් හොද අදහස් , මතවාද තියෙන හොද වැඩ්ඩෝ ඉන්නවා....
    ඒත් ඇයි ඒ අයත් hollywood , bollywood වලින් copy කරන්නේ....
    ඒකයි මෙතන තියෙන අව්ල​....
    :no::no::no::no::no:

    හිතේ දුක යන්නත් එක්ක මොනව හරි දීලා යන්න​....... :(:(:(:(
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    uba kiyana film eka nam mama balala tiyeanwa.. e film eka nevi wage trailer eka baluwama nam..:)

    p.s - thawa trailer ekak tiyenawa..eka baluwa nam Trueman Show kiyana film eka copy karala hadala kiyala penawa..

    Last edited:

    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    uba kiyana film eka nam mama balala tiyeanwa.. e film eka nevi wage trailer eka baluwama nam..:)

    p.s - thawa trailer ekak tiyenawa..eka baluwa nam Trueman Show kiyana film eka copy karala hadala kiyala penawa..

    ow machoo
    math maaara vidihata hopes thiyan hitapu sinhala film 1kak eth monava karannada?
    :no::no:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපේ රටෙත් හොද අදහස් , මතවාද තියෙන හොද වැඩ්ඩෝ නම් ඉන්නවා තමයි මල්ලි
    එත් මේ රටේ අනිත් හැම දේම වගේ සිනමාවත් බල්ලට ගිහින් ඉවරයි
    දේශපාලුවන්ට පුක දෙන උන්ට විතරයි මේ රටේ පෝලිමේ ඉන්නේ නැතුව
    ෆිල්ම් එකක් එලියට දාගන්ඩ පුළුවන් ,,,,,,,,,,
    කෙලින් වැඩ කරන දක්ෂ මිනිස්සු එක එකාගේ කකුල් ලෙවකන්ඩ කැමති නැහැ නේ
    ඒකනිසා අපටවෙන්නේ අබා වගේ ආරම්බයක් අවසානයක් හරියට නැති
    පුන්ඩේ චිත්තරපටි බලලා කරපු එව්න්ගේ අම්මලාට බැන බැන ගෙදරයන්ඩ
    අනික තමයි මල්ලි කොපියක් උනත් මිනිස්සුන්ට ආයෙත් බලන්ඩ පුළුවන් විදිහට හදන එකත් ලේසි පහසු වැඩක් නෙවෙයි
    අපේ ගොබ්බයො එකවත් හරියට කරන්නේ නැහැනේ ,,,,,,,,
    කොහොමටත් ඉන්දියාවේ හදන ෆිල්ම් වලින් බාගෙට බාගයක් HOLLYWOOD ෆිල්ම් වල කොපි
    ඔය උන් ඒක ලස්සනට කරගෙන යන්නේ,,,,,වෙනසකට තියෙන්නේ
    කොහෙවත් යන ලව් සීන් එකක් ෆිල්ම් එකට ඇදල දාලා සින්දු ටිකක් දාන එක විතරයි......................................................
    කොහොම උනත් මේ ෆිල්ම් එක හරි ලංකා සිනමාවේ හැරුම් ස්ථානයක් වෙයි කියල අපි හිතමු
    බබර වළල්ල,,තනි තටුවෙන් පියාබන්ඩ,,රන් කෙවිට,,මචන්,,සිකුරු හත වගේ ෆිල්ම් මේක කරන්ඩ සහෙන්ද දැගලුවත් ඒක ප්‍රමාණවත් උනේ නැහැ
    HOLLYWOOD ,,BOLLYWOOD වගේ වෙන්ඩ ඕනි නැහැ අඩුම ගැනේ 70 දශකයේ තිබුණු තරමටවත් අවොත් ඇති ......................................................
    THE TRUMAN SHOW ෆිල්ම් ඒක මම බලලා තියනවා එකත් නියම චිත්‍රපටියක් බලමුකෝ ඒකෙ කොපියවත් අපේ උන් හරියට කොරයිද කියල
    ගොඩක් ස්තුතියි මල්ලි මේ NEWS ඒක දුන්නට මම කලින් මේ ගැන දැනගෙන හිටියේ නැහැ ....................................................................................................
     
    ow aiye
    mama aiyage kathavata ekaga venava....
    api ape vaddo tika raka gamu.... :) :)

    bohoma sthuti aiye rap valata :) :)