කිව්ව නම් දැන් කරලා පෙන්නපන් කියල CBSL එකේ facebook fan page ( https://www.facebook.com/Central.Bank.of.Sri.Lanka )එකේ තියෙන message option එකෙන් message එකක් දාල පොඩි help එකක් දියල්ලා. නැත්නම් comment එකක් දාපල්ල
එහෙමත් නැත්නම් email එකක් දාපල්ල මේ email address එකට
[email protected]...