සාමාන්‍යයෙන් Plug එක හරියට ස්පාර්ක් වෙන්නේ නැති උනහමයි ඕක වෙන්නේ.ගොඩක් indian bike වල උදේට ඔය ප්‍රශ්නේ තියනවා specialy TVS වල. ඕක නැති කරගන්න පුළුවන් දෙයක් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ උදේට bike එකට නැගපු ගමන් බ්රූම් ගලා යන්න :D. එත් එහෙම කරන්න එපා. උදේට bike එකට නැගලා යන්න කලින් තත්පර...