යාලුවනේ මට මගේ phone එක Root කරන්න ඕනේ. දන්න කට්ටිය පොඩ්ඩක් උදව් කරනවද.
Sony Ericssion Xperia Mini Pro (Sk 17i )
Android - 2.3.4
Kernal Virsion - 2.6.32.9-perf
SCMCUser@SEMCHost#1
මම Super One Click v1.7 එකෙන් try කරලා බැලුවා එත් එකෙන් හරි යන්නේ නෑ....
පුලුවන්නම් මට රූට් කරන්න පුළුවන්...