මේක පෙබරවාරිවල විසිරෙව්වත් පෙන්ෂන් නෑ අළුත් උන්ට, විසුරුවන එක ගෝටාට උඩින්ම වාසියි, බලපන් මේ පැය 24ට එක පොයින්ට් එකක් අරුන්ට හම්බ උනා පී. බී ජයසුන්දර දාලා. දැං කුජීත වෙලා ඉන්න උන්ට තව මාස 3ක් කියන්නෙ දිනන්න හෝ පරදින්න ස්ටේජ් වල ගහන්න බයිලා ටිකක් එකතු කරගන්න පුළුවන් කාලයක්, ඒක නිසා ඕකුන් 2/3නම්...