6. අද පීසා කමු
When Wives Attack
Source – gastronomieguide.de
මේක හොඳ තත්ත්වයක්. වයිෆ් බනිද්දි, මොකෝ කියන්නෙ අද පීසා කමුද? අද ඔයාලගෙ අම්මලගෙ ගෙදර යමුද? අපි අද ෆිල්ම් එකක් බලමු? ඔයා තායි කෑම කන්න ආසද? වගේ ටෝකක් දාලා බලන්න. ගොඩක් වයිෆ්ලා ඔය වගේ දෙයක් ඇහුවම කමක් නෑ මූට බනින්න ඕන නෑ කියන තීරණේට...