1. gahasitha

    විදුලි ගාස්තුව පහළට

    චන්ද ටිකක් කඩාගන්න හදන්නේ. සමහරුන්ට ඕකත් ඇති චන්දෙ දෙන්න. එහෙව් බඩු ඉන්නේ.
  2. gahasitha

    ඩොලරය 185 ට

    ඔය තරමට ඩොලර් තියේ නම් වාහන ගේන්න දෙන්නෙ නැත්තෙ ඇයි? අර ලෝන් ටිකත් ගෙවන්න පුලුවන්නෙ දැන්
  3. gahasitha

    උබලා මේ දවස්වල ඉගෙනගන්නේ මොනවද?

    මැරෙනකල්ම මිනිස්සු ඉගෙනගන්නවා
  4. gahasitha

    Apple 13 vs Samsung S23 Ultra

    අනුන්ගෙන් අහ අහ ඉන්න එපා. ඔය වගේ තීරණ ගන්න ඕනේ තනියෙන් . මොකද හැමෝගෙම අදහස් සමාන නෑනේ
  5. gahasitha

    සිදූ සෝරත ඇත්තටම මහනවෙයි

    ළමයා ගැන නෙමෙයි බුද්ධ ශාසනේ ගැනයි කැක්කුම
  6. gahasitha

    මෙන්න Nas කාරයා බුදු දහම ඉගෙනගෙන

    ලංකාව ගැන කරපු වීඩියෝ එකත් බලලා කතා කරමු
  7. gahasitha

    මෙන්න Nas කාරයා බුදු දහම ඉගෙනගෙන

    කව්ද මූට බුදු දහමේ අපාය දිව්‍යලෝක නෑ කියලා ඉගැන්නුවේ? පච නම් නාස් ඩේලි තමා. මූ අම්බ පචයෙක් කියලා තේරුම් ගත්තේ ලංකාව ගැන මූ කරපු වීඩියෝ වලින්.
  8. gahasitha

    ලොව උසම මිනිසා...

    ගොඩක් ලෝකේ හිටපු උසම මිනිස්සු ඔය වගේ තමයි. වැඩි කාලයක් ජීවත් වෙන්නෙත් නෑ ගොඩක් දුරට. ඒක තමා ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනෑම නැත කියන්නේ
  9. gahasitha

    Okkoma Deela H***o - SL is a part of India 🤦‍♂️

    මොනවා උණත් මුගේ කඩ්ඩ නම් හොදයි
  10. gahasitha

    මේක තමා මැෂින් එක

    මේවා දානකොට ගානත් එක්කම දාන්න
  11. gahasitha

    මන් ජෙප්පෙක් නෙමයී. පරන කුණු එලියට එනනිසා මේ photo එක දැක්කා

    මෙයාලගේ පක්ෂ නායකයත් බබානේ පාක්ෂිකයොත් බබ්බු තමා
  12. gahasitha

    මන් ජෙප්පෙක් නෙමයී. පරන කුණු එලියට එනනිසා මේ photo එක දැක්කා

    ටැලිපොන් එකෙන් ඇරගන්නවාටද ආසා ?
  13. gahasitha

    ඇමති ප‍්‍රසන්න ඥාති දුවත් සමග කල නර්තනය 😍❤️

    දැන් බැන්නට කාලෙකට කලින් වැඩිම මනාප ගත්ත උන් නේ 🙄
  14. gahasitha

    මේ පාර ඡන්දය මාලිමාවට!

    එකෙන්ම. විකල්ප නැත.අවසාන තුරුම්පුව. මුන්ටත් මේක හදන්න බැරි නම් වෙන හදන්න එකෙක් නෑ මයි
  15. gahasitha

    ‘මාලිමාව නීති විරෝධීයි..’ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.. නියෝගයක් ඉල්ලයි..

    මෙලෝ දෙයක් හරියට කරගන්න බැරි කයිවාරුකාරයෝ අපිට වැඩක් නෑ
  16. gahasitha

    අයියෝ සාමි රෙදි ඉල්ලේ 😂😂😂

    ඉතින් ගොන් හරකෝ ලාල් කාන්ත්යි අනුරයි කියන්නේ දෙන්නෙක්නෙ
  17. gahasitha

    1966 තුන්මුල්ලේ uber

    කෑම බිම දාලනේ 🙄
  18. gahasitha

    අලුත් samsung Flagship වල green line එන්නෙ නැද්ද ?

    පරණ ඒවා වල ආවෙත් නෑ මගේ ෆෝන් එක අවුරුදු 6 ක්. හොඳටම පට්ට ගහලා තාම කිසිම හෙනයක් නෑ

    No contents