ඇයි අරක්කු මෙච්චර ගණන්????
මද්‍යසාර භාවිතයෙහි ඉතිහාසය ක්‍රි.පූ 1000ක් තරම් වු අතීතයකට දිවයන්නක්. ශතවර්ශ දහස් ගනනක් පුරාවට නොයෙක් පරීක්ෂණ සිදු කරමින් එහි ගුණාත්මක බව හා සුවිශේශි රසයන් වැඩි දියුනු කිරීමට මිනිසුන් උස්ත්සහ කර ඇත. තාක්ෂණයේ දියුනුවත් සමගම විවිද රසයන්, පැහයන්, හා සුවද වර්ග එකතු කිරීම...