1. M

    External Hard එකක් ගන්න හොඳ තැනක්

    Toshiba / Transcend brands වලින් හොඳ මොකක්ද?
  2. M

    External Hard එකක් ගන්න හොඳ තැනක්

    External Hard එකක් ගන්න හොඳ තැනක් External Hard එකක් ගන්න හොඳ ශොප් මොනවාද? පාවිච්චියට හොඳ External Hard බ්‍රෑන්ඩ් මොනවාද? සාමාන්‍යයෙන් External Hardවල මේ දවස් වල මිළ ගණන් කොහොමද? (මම හිතුවෙ 1ටෙරා එකක් ගන්න කියල)
  3. M

    ඇස් බියාට ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් දු

    ඇස් බියාට ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් දු ඔන්න මම නොකිව්වයි කියන්න එපා මෛත්‍රී මාමේ, රටේ මිනිස්සු ගෙදර යවපු ඇස් බී ව ආයෙමත් වංගියක් හොර බෝට්ටුවෙන් දියවන්නාව අස්සට රිංගවන්න ලෑස්ති උනොත් බලාගම්මු. අපි නරක මිනිස්සු කියන්න එපා... ඔන්න මම අද උඹලට කිව්ව කියල හිතා ගනිල්ල ඇස් බියා කවදහරි මෛත්‍රීටත්...
  4. M

    මීලඟ විපක්ෂ නායක කවුරු වෙයිද?

    සිරිමාවෝ හැරුනු කොට මේ කාටවත් 2/3 වගේ බලගතු පාර්ලිමේන්තුවක බලයක් ආවෙ නෑ. රනිල්ට දැනුත් නෑ. සිරිමාවෝ ඒක පාවිච්චි කල හැටි දන්නවනෙ. ජේ ආර් උනත් දෙපාරක් හිටියට පස්සෙ ප්‍රේමදාසට දීල ගියා. //මෛත්‍රී අගවිනිසුරු අයින් කරපු විදිහ හොඳයිද? මහින්දට ත් අන්තයි නේ ඒක...// මහින්ද අගවිනිසුරු අයින් කිරීමම වැරදි...
  5. M

    මීලඟ විපක්ෂ නායක කවුරු වෙයිද?

    අවුරුදු දහයකට කිට්ටුව ජනාධිපතිකම් කලා මදිද? තුනෙන් දෙකක පාර්ලිමේන්තුවක් එක්ක තව ගෙඩිපිටින් අවුරුදු දෙකක් ඉන්න පුළුවන්කම තියෙද්දි කට්ටඩින්ගෙ කීමටයි වැඩි තන්හාවටයි ගිහින්නෙ කෙලෝ ගත්තෙ. රටට අවංකව ආදරයක් තිබ්බ නම් කෙනෙක්ට ලේසියෙන් නොලැබෙන තුනෙන් දෙකක අසීමිත බලතල ඇති පාර්ලිමේන්තුවකුත් එක්ක විධායක...
  6. M

    මීලඟ විපක්ෂ නායක කවුරු වෙයිද?

    මචං විපක්ෂ නායක කියන පෝස්ට් එක ඔය තරම් සුළුකොට තකන්න එපා. කැබිනට් ඇමති කෙනෙකුට දෙන වරප්‍රසාද ඔක්කොම හම්බ වෙනවා මම දන්න විදියට. සමහර විට ඊටත් වැඩියෙන් වෙන්නත් ඇති. අනික අන්තර්ජාතිකව වුනත් රටක විපක්ෂ නායක කෙනෙකුට ලොකු රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමත් තියෙනවා. ඇරත් ඔය අයවැයක් එන වෙලාවක එහාපැත්තෙ...
  7. M

    මීලඟ විපක්ෂ නායක කවුරු වෙයිද?

    මීලඟ විපක්ෂ නායක කවුරු වෙයිද? අප්පොච්ච් දෙවනි වරටත් මළා, දැන් අකුලං ගෙදර යයි, සමුගනී කියලා හිතාගෙන හිටියත් අප්පොච්චා එහෙම ලේසියෙන් ගෙදර යයිද? අගමැති හීනෙ බොඳ උනාට පස්සෙ විපක්ෂනායක කම ගන්නට මාන බලනවා වෙන්න බැරිද? පාර්ලිමේන්තුවට එන්න හිතපු මෛත්‍රී හිතවත් යැයි සැක කරපු අය ගොඩකට එන්න ලැබිලා නැත...
  8. M

    උඹලගෙ තුනටත් මාටියා ගැහුවද?

    උඹලගෙ තුනටත් මාටියා ගැහුවද? ප්‍රයිවෙට් බස් කාරයො රු 47 ටිකට් එකට රු 50 ගන්නවා. රු17 ටිකට් එකට 20 ගන්නවා. අපිත් ඉතින් ඉතුරු තුන ඉල්ලන් නැතිව ඉන්නවා. එක්කො ලැජ්ජාවට ඉල්ලන් නෑ. ඉල්ලන වෙලාවට කොන්දත් මොකක් හරි අමන කතාවක් කියනවා. උඹලා නිකක් හිතපන් ටිකට් එකේ ගාන වැරදිලා හරි 53 උනොත් කොන්ද උඹලව රු50 ට...
  9. M

    DSLR කැම් එකක් ගන්න හොඳම තැන

    ඔෆර් එහෙමත් තියෙනවද දන්නෑ??
  10. M

    DSLR කැම් එකක් ගන්න හොඳම තැන

    එලකිරි නෙ.. කොහොමද කැම් එක
  11. M

    KASPERSKY 2015 INTERNET SECURITY

    එලකිරි... දිගටම කරගෙන යන්ඩෝ.....! (Y)
  12. M

    ඡන්ද ප්‍රතිපලය මට හිතෙන විදියට.

    මුලින්ම සන්ධානය ගමු. මහින්ද රාජපක්ෂ කියන චරිතෙට තවමත් ගම්වල කැමති පිරිස් රාශියක් ඉන්නවා. ඒත් ඔහු එක්ක ඉන්න දූශිත අය නිසා ඒකට අකමැතකින් ඇති තව පිරිසක් ඉන්නවා. සන්ධානෙ උන් මොන පොයි කිව්වත් සන්ධානය ඇතුලෙම මහින්දට අගමැතිකම ලැබෙනවට අකමැති (ඉස්සර මහින්දගෙන් කැපුණු) තව පිරිසකුත් ඉන්නවා. ඔවුනුත්...
  13. M

    Dialog 4G free offer එක ට්‍රයි කලාද?

    package prices kohomada ban???
  14. M

    මීලඟට හැදෙන ආණ්ඩුව කාගේද? විග්‍රහයක්...

    ඒක පැහැදිලිව පෙනෙන දෙයක් බං
  15. M

    මීලඟට හැදෙන ආණ්ඩුව කාගේද? විග්‍රහයක්...

    අමතක කරන්න එපා මහින්ද යුද්ධයක් කලෙත් හැම පක්ෂෙම උන් එකතු කරගෙන ගිහිපු හවුල් ආණ්ඩුවකින් කියලා. චන්දිකා උනත් ආණ්ඩු කලේ පාර්ලිමේන්තුවෙ වැඩිපුර එක චන්දයක් තියාගෙන. ඒත් රට අරාජික උනේ නෑ. දෙමළ මිනිස්සු ඊලම අතහැරලා ශ්‍රී ලංකා ජනරජයත් එක්ක ආණ්ඩු කරන්න එනව නම් මම ඒක හොඳ දෙයක් විදියට දකින්නෙ. නැතිනම්...

    No contents