1. SHAN_22

    ඉන්දීය ඇල්ටෝ ලංකාවට එන මිල මෙන්න…

    Sira kathawa, mun dennama ekama sangame sabapathila da nathnam dekakda :rofl:
  2. SHAN_22

    Toyora Yaris 2023/24

    Wennathi neda 🥲
  3. SHAN_22

    Toyora Yaris 2023/24

    Open karalane
  4. SHAN_22

    Smooth liquor එකක් කියපන් under 15,000

    Grants Teacher's Clan Macgregor
  5. SHAN_22

    Toyora Yaris 2023/24

    Eliyen ganna puluwanda bn mewa echchra ganak adu weida? Man dakka unge page eke 92k dala thibuna
  6. SHAN_22

    Toyora Yaris 2023/24

    80ta aduwen puluwanda Koheda bn ema vat nathi kathawak thibune :shocked:
  7. SHAN_22

    මොකද කරන්නෙ බං දැන්

    Ow mchn math celerio or perodua axia ekakwath balnwa
  8. SHAN_22

    මොකද කරන්නෙ බං දැන්

    Sira machn mewa hadena ewa newei 😑
  9. SHAN_22

    මොකද කරන්නෙ බං දැන්

    සතියට දෙතුන් පාරක් train වල එල්ලිලා උදේ හවස වැඩටත් ගිහින් හම්මටසිරි වෙන්න paye tax නුත් ගෙවලා CGR එකේ උන්ගෙ, බස් කාරයන්ගෙ ලයිනුත් බලලා ඒත් කමක් නෑ කියලා, ලගම උනුත් රට යද්දි complain කර කර කෑ ගහන්නෙ නැතුව ඉදියෙ බං මම. දැන් නන් එපා වෙලා තියෙන්නෙ ඉතින් Sira kathawa mchn ☹️ Aththa bn, matath dn...
  10. SHAN_22

    මොකද කරන්නෙ බං දැන්

    ☹️ Me htte business karath ochchra thama 😑 ------ Post added on 1738462929
  11. SHAN_22

    මොකද කරන්නෙ බං දැන්

    මම 50ක වගේ loan එකකුයි මගේ තිබුනු සල්ලි 15ක් වගේ දාලා වාහනයක් ගන්න හිටියෙ. දැන් බලපන්කො මොකක්ද කරන්නෙ කියලා. Yaris එකේ base model එකත් 80 පනින සීන් එකක් තියෙන්නෙ. මෙහේ තියෙන 2nd hand මගුලක් ගන්න හිතෙන්නෙත් නෑ 😑. මොකක්ද බං ගන්නෙ ඇත්තටම. සිංහලුන්ට ගිය කලක් 🥲
  12. SHAN_22

    මෙය බලා දවස අරඹන්න

    Good morning thanks bn
  13. SHAN_22

    Wagon R එකක් මිලියන 10කට වැඩිය යනවා

    මම දැන් සේල් එකකට කතා කරා මෙහේ. Yaris එක 82 වගේ යනවා කිව්වෙ දැන්ට. අගහරුවාදා හරියටම price දානවා කිව්වා උන්
  14. SHAN_22

    What is this new tax?

    Mun melo deyak therenna kiyanne nane bn wate yanawa wagene, cars walata permission na wage neda thamath
  15. SHAN_22

    360 පිළිකා පෙත්තෙන් 76000ක් කොමිස් ගහල...මෙවුන්ට හෙන නොගැහුවොත් පුදුමයි මල්ලි

    මේක සිරා සීන් එකක්ද බං කවුරුහරි මේක කියපන්කො, නැත්නම් ඔය ජෙප්පෙක්ගෙ තඩි බොරුවක්ද දන් නෑ. ඔය කියපු එකත් පෙත්තෙ නම කියලා නෑනෙ, සත පහකට sure කරන්න බෑ ඔකුන්වනම් :lol: මාත් මේ ආවේ ඕකෙ ඇත්ත නැත්ත දැනගන්න FB එකේනම් දැඩි බීෂනේ
  16. SHAN_22

    70000 පිළිකා injection එක 370 ට දෙනවා කියන්නෙ ඇත්තක්ද බන්?

    මාත් ඕක දැකලා thread එකක් දාන්න ගියෙ, දන්න එකෙක් කියපන්කො ඇත්ත නැත්ත, අන්න අරහෙ Facebook එකේ දාගෙන share කරනවා :rolleyes:

    No contents