1. K

    Audi A4 vs Mazda 6

    වාහන ගැන දන්නා නොදන්නා සියලුම දෙනාගෙන් අදහස් දැනගන්න ඕනේ.මම වාහනයක් ගන්න ප්ලෑන් කරන් ඉන්නවා ලගදි. දැනට ඇලියන් එකක් පදින්නේ. අවුඩි එකක් ගන්න ගොඩක් ආසයි ඒත් යුරෝප් වාහන ගැන් ලොකු දැනුමක් නෑ. මට දැනගන්න ඕනේ අවුඩි එකක් මේන්ටේන් කරන්න කොච්චරක් යනවද කියලා 01. ඒත් එක්කම මේ වාහනේ පෆෝර්මන්ස් කොහොම්ද ...

    No contents