වාහන ගැන දන්නා නොදන්නා සියලුම දෙනාගෙන් අදහස් දැනගන්න ඕනේ.මම වාහනයක් ගන්න ප්ලෑන් කරන් ඉන්නවා ලගදි. දැනට ඇලියන් එකක් පදින්නේ. අවුඩි එකක් ගන්න ගොඩක් ආසයි ඒත් යුරෝප් වාහන ගැන් ලොකු දැනුමක් නෑ.
මට දැනගන්න ඕනේ අවුඩි එකක් මේන්ටේන් කරන්න කොච්චරක් යනවද කියලා
01. ඒත් එක්කම මේ වාහනේ පෆෝර්මන්ස් කොහොම්ද ?
02. කොම්ෆොර්ට් එක කොහොමද මැස්ඩා 6 එක එක්ක බලද්දි ?
03. පෙට්‍රල් කෙරුවාව නම් අවුලක් නෑ

04. අවුඩි A4 එක ඩීසල් එකද පෙට්‍ර්ල් එක්ද වඩා හොද ? මේන්ටේනන්ස් වලට ඒජන්ට් ගාදටම යන්න ඕනේද් ?
මගෙ අනිත් ඔප්ශන් එක මැස්ඩා 6 එක.මෙ කාර් එක ගැනත් ඇඩ්වයිස් එකක් දෙන්න.
ජය වේවා!!

Last edited: