ඔය වගේ ප්රාථමික විදිහට කිසිම decision maker කෙනෙක් හිතන්නෙ නෑ මචං :P
උඹ ටිකක් මේ ගැන උනන්දුව තියෙන කෙනෙක් නිසා පුංචි විස්තරයක් කියන්නම්.
ඉරානය කියන්නෙ මචං ශියා, Non-Arab නිසා මුස්ලිම් ලෝකයෙන් ටිකක් කොං වෙච්ච රටක්. ඒ නිසා තමයි මුං පුළුවං තරම් Anti-Israeli propaganda ගෙනියන්නේ.
මුස්ලිම් සපෝට්...