අද කට්ටියත් එක්ක බෙදාගන්ඩ හිතුන මුණුපොතෙන් වීඩියෝ කොල ගන්න විදිහ ගැන. ගූගලේ ප්ලස් නැගල යනවත් එක්කම අපේ මාර්ක සකෙර්බෙර්ග් අයිය මේ දවස් වල හොඳටම බය වෙලා නොවැ ඉන්නෙ. ඒ හින්ද මිනිහ වීඩියෝ කෝල් ගන්ඩ පුළුවන් විදිහට හදල. මේක තමයී ලෙටෙස්ට් ම නිව්ස් එක.
මෙන්න දුන්න ලින්ක් එක...