ඔන්නමනුස්සයෙක් හිටියලු සනී කියලා..සනී පට්ට බේබද්දලු..බීලා බීලාම මිනිහා මැරුනලු...මලාට ඉතින් මිනිහා හොඳ සංගීත කාරයාලු...ආශ්‍රය කලේත් හොඳ සංගිත නිර්මාණ ශිල්පීන්වමලු...ඉතින් මිනිහගේ හොඳම යාළුවෝ දෙන්නෙක් හිටියලු...එක්කෙනෙක් හොඳ පද රචකයෙක්...අනිකා සංගීත නිර්මාණ ශිල්පියෙක් ලු...
මේ පදරචකයා යෝජනා...