මේක මගේ 1 වෙනි එක...අර රේප් ද මොනවද දෙන්න අ :yes::yes:
මහසෝනා !!!:dull:
අවවාදයයි : මේ ඉතාමත් භය උපදවන සත්‍ය කතාවකි...
කුඩා ළමුන් සහ සංවේදී අය නොකියවා සිටින්නේ නම් මැනවි..
මේක මේ අපේ ගම්පහ ඉන්න ලොකු මාමගේ යාලුවෙක්ට වුන දෙයක්. ඒ යාළුවා කොන්දොස්තර කෙනෙක්. දවසක් එයයි ඩ්‍රයිවර් මහත්තයයි වැඩ ඉවර...