1. J

    රට ගියපු උන් නිසා ලංකාවට වෙච් දෙයක්

    රට ගියපු උන් නිසා ලංකාවට වෙච් දෙයක් ලංකාවට වෙලා රස්සාවක් කරගෙන ඉන්නේ නැතුව රට ගියපු උන් නිසා දැන් බඩ ගින්නේ බෙහෙත් ටිකක් නැතුව ඉන්න වෙලා තියෙන්නේ අපිට.
  2. J

    ලංකාවේ දෙන්නෙක්ට බරපතලයි

    පිට රට ඉන්න උන් ටිකක් ගෙනල්ල දාගෙන ලංකාවට වෙච දෙයක් නේද මචන්ලා
  3. J

    ඉතාලියේ අය

    hmm hmm hmm මට ඕකම හිතුණා hmm
  4. J

    ඉතාලියේ අය

    ඉතාලියේ ඉන්න ලංකාවේ අය අය ලංකාවට ආවේ ඇයි එහෙ ඒ අයට ෆ්‍රී ප්‍රතිකාර කරන්නේ නැද්ද ? අනිත් රටවල් වලින් ආපු ලංකාවේ අයත් එහෙ ප්‍රතිකාර කරන්නේ නැද්ද ? ඒ අය ඔකොම මෙහෙ ආවේ
  5. J

    බෙහත් help help

    ගෙදර අය එහෙම කියනවා ගෑස්ටික් හැදිලා ඉන්නේ හොදටම ඒ නිසා ඇහුවේ
  6. J

    බෙහත් help help

    මේ දවස් වල සෙමට , හෙබිරිස්සාවට බෙහෙත් ගන්න යන අයත් අල්ලගන්නවා ද ? Pvt තැනකට ගියත් ඒ අය අල්ලලා දෙනවා ද ?
  7. J

    උබලා ගේ පැති වල කරන්ට් ඒක කපනවද මේ දවස් වල ?

    උබලා ගේ පැති වල කරන්ට් ඒක කපනවද මේ දවස් වල ? දැන් දවස් තුනක ඉදන් කරන්ට් ඒක යනවා පැය දෙකාමාරක්. ඒක දවසකට උදේ 9 වගේ ඉදන් පැය දෙකාමාරක් යනවා. ඊට පස්සේ හවසට පැය බාගයක් යනවා 7 - 8 අතර. ඊයේ උදේ ඉදලා හවස් වෙනකම් ගියේ නැහැ 7.16 ඉදලා 10.30 වගේ වෙනකම් නැහැ උබලට මෙහෙම ද ?

    No contents