මාගේ මනාපය වැඩිම රෙප් ප්‍රමාණයක් ලබාදෙන පිලහට ලබාදෙනු ඇත. :yes:
එම පිලට තවත් මනාප එකතු කිරීම උදෙසා මා විසින් රෙප් සැපයීම මගින් උදව් කෙරෙනු ඇත. :yes:
ඇසෙන දකින දේවල් එක්ක දෙන්නම් කාසි වලට මනාපය දෙනු නොලැබේ. :rofl:
රේප් ලබාදෙන සියලුදෙනා හට පෙරලා 11+ රෙප් දෙනු ලැබේ. :yes: