The Prestige_සිංහල_උපසිරැසි_සමඟ!!!
IMDB රේටින්ග්ස් වල 8.4/10 ( චන්ද (216,341 කින් ) ලබාගෙන ඇති සුපිරිම චිත්‍රපටයක් වන The Prestige (2006) ඔබ තාම බැලුවෙ නැද්ද? එහෙනම් දැන්ම බාගෙන බලන්න සිංහල උපසිරැසත් එක්කම...අනික X-Men හී Wolverine ට රඟපාන Hugh Jackman වගේම christian bale හා සුරූපි නිළි...