මේ අවුරුද්දේ පෙබරවාරි අපි ගියා. nissan X-rail ජීප් එකකුයි suzuki jimny එකකිනුයි තමයි අපි ගියේ මචන්. කළුපහන හන්දියෙන් බබරකන්ද අල්ල පාරේ ගිහින් ගූගල් මැප් එකේ පෙන්නන පාරේ ගියේ. මතක තියාගනින් offline මැප් එක සේව් කරගෙන යන්න. මගදී සිග්නල් නැති වෙනවා. බය නැතිව යන්න. මගදී තව යන අය සෙට් වෙයි. උදෙන්ම...