1. Zeus

    What Are The TV Shows You watch every week?

    Looooved its season 01 ****Spoiler***** Its the same one where one guy ride a treadmill or something the heck out of it and his gf become a whore right ?
  2. Zeus

    මුස්ලිම් මස් කඩේ 2018 වසරට ගහපු කැලැන්ඩරයට රු&

    තෝත් කැ!@ හම්බයෙක් ද ? සපෝට් කරන්නේ ?:D
  3. Zeus

    Amazing Israel Part 6 - Worlds most secured Airline !

    Thanks machan la !
  4. Zeus

    Amazing Israel Part 6 - Worlds most secured Airline !

    Thanks machan !
  5. Zeus

    Amazing Israel Part 6 - Worlds most secured Airline !

    ඕක හෙන ප්‍රසිද්ධ සිද්ධියක් හොයාගෙන කියවන්න
  6. Zeus

    Amazing Israel Part 6 - Worlds most secured Airline !

    ඒක මං දැනන් හිටියේ නෑ මචං. Thanks alot
  7. Zeus

    Amazing Israel Part 6 - Worlds most secured Airline !

    Thanks everyone !
  8. Zeus

    Amazing Israel Part 6 - Worlds most secured Airline !

    Thanks everyone for your encouraging words ! හැමෝටම වෙන වෙනම reply නොකිරීමට තරම් ලොකු සීන් වීම ගැන සමාවෙන්න :D
  9. Zeus

    Amazing Israel Part 6 - Worlds most secured Airline !

    ඕක තමයි වෙන්න ඕනෙ :D
  10. Zeus

    Amazing Israel Part 6 - Worlds most secured Airline !

    Okay ඊශ්‍රායලය බිහි වුණේ 1948 දී Okay[/COLOR][/SIZE]
  11. Zeus

    Amazing Israel Part 6 - Worlds most secured Airline !

    ඒක තමයි. මුලින් හිතේ තියෙන දේවල් කියන්නේ නැතුව කියවලා එන්නකෝ.. American radical the trials of Norman Finkelstein documentary එකත් බලන්න. ඒ ඔක්කොම Anti Israeli docs. මං ඒවත් බලනවා. අනික් ඒවත් බලනවා
  12. Zeus

    Amazing Israel Part 6 - Worlds most secured Airline !

    Noam Chomsky වගේම Anti Israeli norman finkelstein ගෙ ඒවත් බලන්න. උංට ඊශ්‍රායලට එරෙහිව ඉතාම හොඳ insights තියෙනවා. නමුත් ඔය දෙන්නම ඉන්නේ practical ලෝක වල නෙවෙයි. උඹ ඒක පාර්ශවිකව ඕව විතරක් නොබල තමන්ගේ මතයෙන් පිට ඒවත් කියවලා බලන්න. මමත් 100% pro israeli නෙවෙයි.
  13. Zeus

    Amazing Israel Part 6 - Worlds most secured Airline !

    ඕකෙ තව ෆිල්ම් එකකුත් එනවා මචං
  14. Zeus

    Amazing Israel Part 6 - Worlds most secured Airline !

    අන්න ඒ කතාවට එකඟයි
  15. Zeus

    Amazing Israel Part 6 - Worlds most secured Airline !

    මෙව්ව නං ඉතිං බොරු කතන්දර. මුල්ම කාලේ socialist රටක් විදිහට යුදෙව්වෝ එක්ක් හිටියේ රුසියාව. උංගේ kibbutz එහෙම තනිකර සමාජවාදයෙන් හැදුන communities. පස්සේ තමයි. Shiloah කිව්වේ අපි CIA එක්ක සම්බන්ධ වෙලා capitalism වලට හෙමින් මාරු වෙන්න ඕනෙ කියලා. හැම දෙයක්ම ඇමරිකාවට ලඝු කරන සුපුරුදු අරාබි බෙරයම...
  16. Zeus

    Amazing Israel Part 6 - Worlds most secured Airline !

    උඹට ගෙදරක් තියෙනවා. අවුරුදු 3000 තිස්සේ උඹේ පරම්පරාවේ අය ඉන්නේ. එක දවසක් කෙනෙක් ඇවිල්ලා අවුරුදු 3000 කට කලින් ඔප්පුවක් පෙන්නලා උඹට ගෙදරින් එලියට යන්න කියනවා. ඔප්පුවත් හරි. කතාවත් ඇත්ත. ඒත් එහෙම උනා කියලා උඹ දොට්ට බහිනවද ? පොඩ්ඩක් පලස්තීන පැත්තෙනුත් දේවල් කියවලා බලන්න මචං :yes:
  17. Zeus

    Amazing Israel Part 6 - Worlds most secured Airline !

    මේක ගැන නං පොත් ම තමයි තියෙන්නේ මචං
  18. Zeus

    Amazing Israel Part 6 - Worlds most secured Airline !

    ඊශ්‍රායල පලස්තීන අර්බුදය ගැනවත් දන්නෙ නැද්ද උඹ :D
  19. Zeus

    Amazing Israel Part 6 - Worlds most secured Airline !

    Thats what I am talking about :D
  20. Zeus

    Amazing Israel Part 6 - Worlds most secured Airline !

    Thanks for all the compliments machan හැබැයි මං වැඩිය religious නං නැහැ. ඒකට කමක් නෑ "SheElohim yevarach otha" :yes: ----------------------------------- Thanks others for the compliments, reps and rates :D

    No contents