මම මුලු ගෙදරටම ටයිල් ගෙනාවා දෙසැම්බර් අන්තිම සතියේ. මට ඔක්කොටම 390 ගානක් ගියා(ඩිස්කවුන්ට් අඩු උන පසු ගනන ). 160 ගානක් ඩිස්කවුන්ට් වැටුනා. ගත්තේ කොට්ටව මාකුබුරෙ රොසෙල් එකේ ඩිස්කවුන්ට් යාර්ඩ් එකෙන් පට්ට ලාබයි.
සම්පූර්න වර්ග අඩි ප්‍රමානය 2350යි බාත් රූම්ද ඇතුලුව.
බාත් රූම් සෙට් 2කට 49500ක් ගියා...