1. rockerzz

    ජීවිතය ගොඩ දාගමු!!!!

    ඔයාලගෙ අදහසුත් කියන්න.:)
  2. rockerzz

    ජීවිතය ගොඩ දාගමු!!!!

    ඔයා කියන එක ඇත්ත සහෝ.මම මේ තියෙන එක හැදුවෙ මම IT පැත්තට ටිකක් බර හින්දා.Designing CV(Resume) එකක් විදියට.මේ CV එකට අමතරව මම සාමාන්‍ය CV එකක් හදලා තියෙන්නෙ ඒකත් එක්ක තම මම මේක පෙන්නුවෙ.මේ CV එක පාවිච්චි කරන්නෙ Cover Page එකක් විදියට.:)
  3. rockerzz

    ජීවිතය ගොඩ දාගමු!!!!

    දන්න කවුරුත් නැද්දෝ?:angry:
  4. rockerzz

    ජීවිතය ගොඩ දාගමු!!!!

    ඔව්.ඔය විදියටම තමා ඊයෙ මට කිව්වෙත්.මට ගණිතයට විතරයි සම්මාන තියෙන්නෙ.භාෂාවට උනත් A තියෙනවා.English වලටත් A.:).. අනේ මන්දා මෙහෙම තියෙද්දිත් මට හොද රස්සාවක් කරන්න බැරි වෙයිද?පෞද්ගලික තැනක උනත්?:(
  5. rockerzz

    ජීවිතය ගොඩ දාගමු!!!!

    දැනුයි එළකිරි එන්න පුළුවන් උනේ...හුගක් අය මගේ CV එක මෙතන දාන්න කියලා තිබුනා.මම ඔරිගිනල් ෆයිල් එක වෙනුවට මගේ CV එකේ Concept එක මෙතන දාන්නම්.මේ Concept එකට වඩා මගේ මගේ එක ටිකක් වෙනස්.එ උනට 2ම එක සමානයි
  6. rockerzz

    ජීවිතය ගොඩ දාගමු!!!!

    ජීවිතය ගොඩ දාගමු!!!! මේ මගේ පලවෙනි සිංහල නූලයි.සිංහලවල වරදක් තියෙනවනම් සමා වෙන්න. මේ නූල මට වගේම මගේ අලුත් යාලුවො වෙන ඔයලාටත් වැදගත් වේවී.මේ නූලට හේතු සාධකය මට වෙච්ච අත්දැකීමක්.මෙන්න මේකයි සිද්දිය. මම දෙවෙනි සැරේට A/L කලා මේ අවුරුද්දේ.ගිය පාර කරලා මගේ එක විෂයක් අසමත් වෙලා තියෙන්නෙ.ඉතින්...
  7. rockerzz

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Mama EK ekata aluth...Me Post eka matath wadagath ekak...Mokada Math Bit Karanna inne...Mama Me September walama BIT ekata register una..Mama Me September wala FIT Examuth kala mokada mage A/L pending results hinada.Habai Mage Maths eka Down wela FIT wala...:( Mama Me mase FIT Maths eka Repeat...

    No contents