හැම ආගමකම තියෙන බොරු
ලෝකයේ මේ දක්වා ආගම් 90,000ක් විතර බිහිවෙලා තියෙනවා.අපි හිතමු වැරදිලා හරි මේවගෙන් එක ආගමක් ඇත්ත කියලා.එතකොට අපිට තේරෙනවා අනිත් ආගම් 89,999ම බොරු කියලා.ආගම් කියන්නේ බොරු වැලක් කියලා කවුරු හරි කීවා.
ඒක නිසා හැම ආගමකම තියෙන බොරු මේ ත්‍රෙඩ් එකේ දාන්න.මේක ආගමික සංවාදයක් නිසා නිර්...