කෝච්චිකඩේට වඩා ටාජ් සමුද්‍ර එකේ හාස්කම් කොච්චි කඩේ හාස්කම් වලට ඕය බෝම්බය බ්ලාස්ට් වෙන එක නවත්තන්න බැරි උනාට, ටාජ් එකේ දහපාරක් විතර ඇද්දත් ඒක බ්ලාස්ට් වෙලා නෑ.අන්තිමට ත්රස්තය ඌවම බ්ලාස්ට් කරා දෙහිවල.